කටානියා පොසොන් උළෙල


සිසිලි කටානියා විහාරස්ථානයේ අලංකාරවත් පොසොන් උත්සවය විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයේන් පසුගිය සති අන්තයේදී පැවැත්විණි.

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය  කිරින්දේ පේමසිරි හිමියෝද, කතානියා නගර සභා නියෝජිතයෝ ද විශේෂ ආරාධිතයෝ වූහ.