ඕස්ටේ‍්‍රලියාව ලකුණු 273 ක් ඉදිරියෙන්


ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඇඩිලේඞ්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (24 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියානු පිල දෙවැනි ඉනිම ස`දහා කඩුලූ 5 ක් දැවී ලකුණු 111 ක් ලබා ලකුණු 273 ක් ඉදිරියෙන් සිටියේය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම  ඕවර 107.2 කදී සියලූ දෙනා දැවී 550 සහ දෙවැනි ඉනිම  ඕවර 32 කදී කඩුලූ 5 ට 111 (ඬේවිඞ් වෝනර් 41, රිකි පොන්ටිං 16, ආර්. ක්ලින්වෙල්ඞ් 14/3) දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම  ඕවර 124.3 කදී සියලූ දෙනා දැවී 388 (ගේ‍්‍රම් ස්මිත් 122, ඇල්විරෝ පීටර්සන් 54, ජැක් රූඩල්ෆ් 29, එෆ්. ඩූ ප්ලිසිස් 78, ජැක් කලිස් 58, බෙන් හිල්ෆෙන්යුස් 49/3, නේතන් ලියොන් 91/2, පීටර් සිඞ්නි 130/2)