ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ජයත් ලබයි
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති පළමු තරගයේදී ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 8 කින් දකුණු අප‍්‍රිකාව පරාජය කරමින් දෙවැනි ජය ලැබීය.
දකුණු අප‍්‍රිකාව ඕවර 20 කදී කඩුලූ 5 ට 146 (හෂීම් අම්ලා 17, ජේ. පී. ඩුමිනි 30, ඒ. බී. ඩිවිලියස් 21, ෆර්හාන් බිහර්ඞීන් නොදැවී 31, රොබින් පීටර්සන් නොදැවී 32, සේවියර් ඩොහර්ටි 20/3, ෂේන් වොට්සන් 29/2)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 17.4 කදී කඩුලූ 2 ට 147 (ෂේන් වොට්සන් 70, මයික් හසී නොදැවී 45, කැමරොන් වයිට් නොදැවී 21)

