ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 9 කින් ඉන්දියාව පරාජය කරයි


විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ  ඕස්ටේ‍්‍රලියව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ අද (28) පැවැති දෙවැනි තරගයෙන්  ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය. ඉන්දියාව  ඕවර 20 කදී කඩුලූ 7 ට 140 (ගෞතම් ගාම්බීර් 17, ඉර්ෆාන් පතන් 31, විරාට් කෝලි 15, සුරේෂ් රයිනා 26, මහේන්ද්‍ර සිං දෝනි 15, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 16, පැට් කමින්ස් 16/2, ෂේන් වොට්සන් 34/3) ඕස්ටේ‍්‍රලියාව  ඕවර 14.5 කදී කඩුලූ 1 ට 141 (ෂේන් වොට්සන් 72, ඬේවිඞ් වෝනර් නොදැවී 63)