ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිල ලකුණු 142 යි


ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 142 ක් රැස්කිරීමට සමත් විය. ඕස්ටේ‍්‍රලියාව  ඕවර 20 කදී කඩුලූ 3 ට 142 (මැග් ලනින් 26, ඇලිසිසා හීලි 26, ජේස් කැමරන් 45, ලීසා තලිකාර් නොදැවී 23, හොලි කොල්වින් 21/2)