ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිල අවසන් පූර්ව තරගයට එයි


ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (29) පෙරවරුවේ පැවැති තරගයේදී  ඕස්ටේලියානු පිල ලකුණු 25 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) පාකිස්තානය පරාජය කරමින් දෙවැනි ජය ලැබීය. ඕස්ටේ‍්‍රලියාව  ඕවර 20 කදී කඩුලූ 5 ට 146 පාකිස්තානය  ඕවර 9 කදී කඩුලූ 3 ට 38