ඕස්ටේ‍්‍රලියා ගමන වවුනියා පොලිසියෙන් නවතී


ඕස්ටේ‍්‍රලියාවට යන්නට ගිය උතුරේ සහ බස්නාහිර වැසියෝ 31 දෙනෙක් බසයකින් යද්දී වවුනියාවේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් එක් අයකුගෙන් රුපියල් තුන් ලක්ෂය බැගින් මුදල් එකතු කැරගත් බව කියන තැරැව්කරුවන්ගෙන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති බවත් නායකයා පැනගිය බවත් පොලිසිය කීය.