අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යාම සදහා උතුරේ වැසියන් පිරිසක් දකුනට ගෙන් වූ බව කියන පුද්ගලයෙකු මිනුවන්ගොඩදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු අතරමැදියෙකු බවත් බෝට්ටුකරුවන්ට සල්ලි අය කර දෙන පුද්ගලයා ඔහු විය නොහැකි බවත් පොලීසිය කියයි. පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයියෝ දෙදෙනෙකුද මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය කියයි.