ඕ.අයි.සී පගා නඩුවෙන් නිදහස්


රුපියල් දෙදාහක අල්ලසක් ගත් බවට චෝදනා ලැබූ හැටන් පොලිසියේ පරිපාලන අංශයේ හිටපු ස්ථානාධිපති ඩී.ජී. විජේසූරිය මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පූලි  මහතා විසින් නිදහස් කැරිණි. නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කැර නැතැයි මහේස්ත්‍රාත් ඔහු නිදහස් කරමින් ප්‍රකාශ කෙළේය.