ඔහුට නැත ජාති කුල බේද By None // 2012 සැප් 21 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වීරැකියාවෙන් පෙළෙන පිරිස් දිනෙන් දින වැඩි වන බැවින් රැකියාවක් සොයා ගැනිම ඉතා දුෂ්කර වී තිබේ. ඇතැමි ශ්‍රි ලාංකිකයෝ ද තමන්ට ලැබෙන අමතර රැකියා යුරෝ පන් සියයේ සිට පන් දහස දක්වා මිල ගණන් වලට අලෙවී කරති. දමිල ජාතික කුර්මා කාන්ද්යා(37) වසරකට ශ්‍රි ලාංකික තරුණයින් හැටකට වැඩි පිරිසක් සදහා නොමිලේ රැකියා ලබා දෙන පුද්ගලයෙකි. ජාති බේදය අහලකවත් නැති කූමාර් තම හාමිපුතාට අයත් අවිරුමි හොටල් සමාගමේ ඉතාලිය පුරා පිහිටී හෝටල් දාහතර සදහා යොමු කරන සියලුම ශ්‍රි ලාංකික සේවකයන්ගේ වැඩි පිරිස සිංහලයෝය. අවශ්යාතාවය අනුව දමිල හා මුස්ලිමි තරුණයින් සදහා ද රැකියා සොයා දෙයි. හිල්ටන් ඔබොරෝයි ලෝක වෙළද මධ්‍යස්ථානය ගෝල්ෆෙස් වැනි ප්‍රධාන පෙළේ හොටල්වල අත්දෑකිමි ඇති කූමාර් කාන්ද්යා ඉතාලියේ තොස්කානා පලාතට අයත් ග්රෝසෙත්තෝ සංචාරක නගරයේ තරු හතරක හෝටලයක් වන කොර්තෙදි බුත්තේරිහි ප්‍රධාන සුප වේදියාය. තම හෝටලයට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් කූමාර් සුදානමි කරන දේශීය ප්‍රණීත ආහාර වලින් පිළියෙල වු ‘ශ්‍රි ලංකන් නයිටි‘ තමන්ගේ අනෙක් හෝටල් සදහාද ව්‍යාප්ත කරයි. ඔහුගේ හාමිපුතා වන අවිරුමි හොටල් සමුහයේ හිමිකරුවා ඉදිරියේදි සැරැසෙයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත