ඔස්ට්‍රේලියා යන්න ගිය 100 ක් රිමාන්ඩ්
හොරෙන් ඕස්ට්‍රේලියාවට යද්දී නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල දක්ෂීණ නාවුක කඳවුරට ඉරිදා ගෙන ආ සිය දෙනා දෙසැම්බර් 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා අද නියෝග කළේය. මේ පිරිස අතර සිටින දරුවන් සය දෙනා මව්වරුන්ගෙන් වෙන් නොකරන ලෙස ද නියෝග කළේය.

