ඔලිම්පික් ගිනි සිළුවෙන් ලංකාවෙ දක්ෂයින් සොයයි By None // 2012 ඔක් 27 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව ගෙන යාමේ භාග්‍යය උදාකරගත් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන සුජිත් වීරසිංහ මහතා එම ගිනි සිළුවද රැගෙන කටුනායකින් දිවයිනට පැමිණියේය. ඔලිමිපික් ඉතිහාසයේ මෙතෙක් ගිනිසිළුවක් රැගෙන යාමේ භාග්‍ය හිමිකරගත් එකම ශ්‍රී ලාංකිකයා වන්නේද මොහුයි. බ්‍රිතන්‍ය පෙට්‍රෝලියම් කෝපරේෂන්හි විධායක නිලධාරියෙකු වන වීරසිංහ මහතා ඔලිමිපික් ගම්මානයේ බලශක්ති අවශ්‍යාතාවයන් සපුරාලීම සඳහා කළ සේවයට බ්‍රිතාන්‍ය රැජින විසින් පත් කළ ඔලිම්පික් කමිටුවෙන් ගිණිසිළු ගෙන යාමේ අවස්ථාවට ලබා දී ඇත. ඔහු ඇතුළු අටදහසක් දෙනා ගිණිසිළුව රැගෙන ගිය ඇතර, ගිනි සිළුවේ ඇති සිදුරු අටදහසෙන් එය අර්ථවත් කරයි. මීගලග ඔලිමිපික් උළෙල නියෝජනය කිරීමට සැගවුණ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ඔවුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට තමා ලංකාවට පැමිණි බව වීරසිංහ මහතා කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත