ඔරුගොඩවත්තේ තෙල් නළයක් පුපුරයි
කොළඹ වරායේ සිට ගුවන් යානා ඉන්ධන රැගෙන යන භූගත නළයක් ඔරුගොඩ වත්ත ගුවන් පාලම යටදී පිපිරී තෙල් කාන්දු වී ඇතැයි පොලිසිය කියයි. ඇතැම් පිරිස් එම තෙල් එකතුකර ගත් බවත් දැන් එහි පොලිස් මුර යොදා තෙල් සංස්ථාවට දැනුම් දී ඇති බවත් පොලිසිය පවසයි.

