ඔත්තුව බටහිරින් : පිස්තෝලෙ නැගෙනහිරින්
ගම්පහ වැලිවේරියේ තරුණයකුගේ ඔත්තුවක් අනුව දෙහිඅත්ත කණ්ඩිය බක්මීදෙනියේ නිවසකින් මයික්‍රෝ පිස්තෝලයක් හා උණ්ඩ හයක් ද, පතොරොම් කොපු දෙකක්ද සොයා ගත් බව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය කියයි.
27 හවිරිදි එම තරුණයා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යයි.

