ඒ පාරත් ඕස්ට්‍රේලියා යන්න බැරිවේ


බහු දින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි බව කියන 35 දෙනකු දික්වැල්ලට ඈතින් පිහිටි මුහුදේදී අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් ගාල්ල නාවික හමුදා කඳවුරට රැගෙන එමින් සිටින බව වාර්තාවෙයි.