එල්ලේ ඉතාලියේ මුල් අදී By None // 2012 ඔක් 04 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පර්මා ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජය සංවිධානය කළ එල්ලේ තරගාවලියක් පර්මා මර්සලෝරා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. ඉතාලිය පුරා විසිරී සිටින දක්ෂතම එල්ලේ කණ්ඩායම් අටක් සහභාගී වූ මෙම තරගාවලියෙන් ශූරතාවය මිලානෝ ශාන්ත මරියා ක්‍රීඩා සමාජයට හිමි වූ අතර අනුශූරතාවය මිලානෝ ක්‍රීඩා සමාජයට හිමි විය. සිලෝන් කූජ් කොපර්තීවා ආයතනයේ සභාපති සුනිල් ශාන්ත මහතා තරඟාවලියේ ප්‍රධානතම අනුග්‍රාහකයා විය. තරගාවලිය අවසානයේදී පැමිණි පිරිස් වෙනුවෙන් එවර්ෂයින් සංගීත කණ්ඩායමේ සංගීත රාත්‍රියක් ද පැවැත්විණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත