එල්ලේ ඉතාලියට හිත්ලයි


මෙම වසර තුල ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් අතර  ජනප්‍රියම ක්‍රිඩාව බවට එල්ලේ ක්‍රිඩාව ඉදිරියට පැමිණ තිබේ.

නගර කිහිපයක එල්ලේ තරගාවලි පැවැත්වුණු අතර ඉදිරියේදි ද තරගාවලි කිහිපයක් පැවැත්විමට නියමිතය. පසුගියදා ලුකා නගරයේදි පැවති තගාවලියේදි මිලානෝ හි නයිනමඩම සාන්ත මරියා කණ්ඩායමට ශුරතාවය හිමි වු අතර වෙරෝනා කණ්ඩායමට අනුශුරතාවය හිමිවිය.

 ලුකා.ෆිරෙන්සි රෝම් මිලාන් වොරෝනා එලෙලේ කණ්ඩායම් තරගාවලිය සදහා සහභාගි විය.