එන්නතින් පසු ලාංකිකයා මරුට


වෙරෝනා නුවර පොර්ත වෙස්කෝ ප්‍රදේශයේ ජිවත් වූ  සවිදු තුලක්ශිත (19)  තමාට වැළදී තිබු අධික උණ හා වමනයට ප්‍රතිකාර ගැනීම සදහා මර්සනා රෝහලට ගොස් ඇති අතර වෛද්‍ය නිර්දේශය මත එන්නතක් ලබාගත් සවිදු නැවත නිවසට පැමිණ පැය කිහිපයකට පසු මිය ගියේය.

 මේ වනවිට දේහය රෝහල පොලිසිය බාරයේ නිබෙන අතර වෛද්‍ය පරීක්ෂණය ඉදිරි දින කිහිපයදී ලබා දීමට නියමිතයි.

සවිදුගේ දෙමාපියන් වෙන්නප්පුව බොරල්ස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.

 

10599718_724250630973727_1825353524810168014_n a6mmmm