එජාප මන්ත‍්‍රී පිරිසක් හයිඩ් පිටියේ By None // 2012 ඔක් 18 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නැයි එක්සත් භික්ෂු පෙරමුණ සංවිධානය කළ රැල්ල කොළඹ හයිඩ්පිටියේදී මීට මද වේලාවකට කලින් ඇරැඹිණි. එක්සත් ජාතික පක්‍ෂයේ කරු ජයසූරිය මහතා ඊට හවුල් වූයේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සංවිධානයේ නායක සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්‍ෂයේ පාලිත රංගේ බණඩාර, අශෝක් අබේසිංහ, පාලිත තෙවරප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, ශිරාල් ලක්තිලක, මෛත‍්‍රි ගුණරත්න යන පළාත් සභා මන්ත‍්‍රීවරු ද පැමිණ සිටියහ. භික්ෂුහු හාරසිය පනහක් පමණ වැඩම කර සිටියහ. දෙස් විදෙස් මාධ්‍යවේදීහු විශාල පිරිසක් එහි ආහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත