එජාප මන්ත්‍රීත් මිලානෝ සංගීත සඳෑවේ


ඉතාලියේ මිලානෝ නුවර දොන් බොස්කෝ ශාලාවේදී සෙනසුරාදා කාලාර්ථයේ ගී සැඳෑවක් නොමිලයේ සංවිධානය කැර ඇත. ගීතයක හඬ, සංගීතය හා පද මාලාව ඇතුළු කරුණු ගැන එහිදී විමර්ශනය කැරෙයි. ප්‍රධාන ආරාධිතයා වනුයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාය. රාජපක්ෂ මහත්මියද, කීර්ති හෙට්ටිගේ මහතාද ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ද මීට එක්වෙති.