එජාප දිවුරුමත් රුයිතෙට


එක්සත් ජාතික පක්ෂයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රීහු තිදෙනෙක් එකවිට ද මන්ත්‍රීවරයෙක් වෙනම ද නැගෙනහිර ආණුඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ඉදිරියේ දිවුරුම් දුන්හ. දයා ගමගේ, මංජුල ප්‍රනාන්දු හා ඉම්රාන් මහරුෆ් එකට ද, චන්ද්‍රදාස ගලප්පත්ති තනිවම ද දිවුරුම් දුන්හ.