උසස් ජාතික ඩිප්ලෝමාව කප්පාදු නොකරන ලෙසත් වසර 4 වසර 3 දක්වා අඩු නොකරන ලෙසත් ඉල්ලමින් ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු අද ගාල්ල නගරයේ උද්ඝෝෂණයක් කළහ.
එයින් දැඩි වාහන තදබදයක්ද ඇතිවිය.