එංගලන්තේ ගිය 25ක් පිටුවහල් කැරෙති By None // 2012 සැප් 20 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එංගලන්තයේ සරණාගතයන් වීම සඳහා කලකට පෙර එහි ගිය ශ්‍රී ලාංකිකයෝ 25 දෙනෙක් එහි රැඳී සිටිමේ සියලු උත්සහායන් අසාර්ථක වීමෙන් පසුව විශේෂ ගුවන්යානයකින් අද කටුනායකට රැගෙන එනු ලැබූහ. පිටුවහල් කැරුණු මේ පිරිසේ එක්කෙනාට දෙන්නා බැගින් ආරක්ෂකයෝ ද ආහ. සිංහල ජාතිකයෝ 4 දෙනෙක් ද මුස්ලිම් ජාතිකයෝ 8 දෙනෙක් ද දෙමළ ජාතිකයෝ 13 දෙනෙක් ද මේ පිරිසට අයත්වෙති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත