එංගලන්තය ටෙස්ට් තරගාවලිය සමකරයි
ඉන්දියාව සහ එංගලන්තය අතර මුම්බායිහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 10 ක පහසු ජයක් ලබාගත් එංගලන්ත කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමට සමත් විය.
ඉන්දියාව 327 සහ 142
එංගලන්තය 413 සහ කිසිවකු නොදැවී 58

