එංගලන්ත ක‍්‍රීඩිකාවෝ ඉන්දියාව පරදවා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබති
එංගලන්ත ක‍්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (29) පස්වරුවේ පැවැති තරගයේදී එංගලන්ත පිල කඩුලූ 9 කින් ඉන්දියාව පරාජය කරමින් දෙවැනි ජය ලැබීය.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 6 ට 116
එංගලන්තය ඕවර 17.1 කදී කඩුලූ 1 ට 118

