එ.ජා.ප හතරක් දිවුරති
උතුරු මැද පළාත් සභාවට පොලොන්නරුව දිසාවෙන් තේරී පත්වූ අනුර සිඞ්නි ජයරත්න සහ එම්.එම්. ඩොනල්ඞ් මහත්වරුද අනුරාධපුර දිසවෙන් තේරී පත්වූ සුනිල් ජයරත්න හා එම්.ඞී. අමරතුංග මහත්වරුද උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ අද නැකතට දිවුරුම් දුන්හ.

