(අජන්ත කුමාර අගලකඩ)
ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍ය කුමාරසිරි රත්නායක මහතා එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට එම පළාත් සභාවේ අනුර විදානගමගේ මහතා පත්කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(10) කටයුතු කළේය.
ඒ අනුව අනුර විදානගමගේ මහතා ඌව පළාත් නව සෞඛ්‍ය ඇමැති ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

