ඌව ඡන්දයට වල් අලියකුත් බිලි


ඌව ඡන්ද ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් ගිරාඳුරුකෝට්ටේ හෙබරව දී වල් අලියකු මරා ඇතැයි වනජීවී ආරංචි කියයි.

ප්‍රදේශවාසීහු ඒ ගැන ගිරාඳුරුකෝට්ටේ වනජීවී කාර්යාලයයට දැනුම් දුන්හ.

අලියාට වෙඩි වැදුණු සලකුණු ඇත.