උසාවි පාර අවහිර කර දඩ කයි


කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පිවිසුම් මාර්ගය අවහිර වන සේ මෝටර් රථයක් නවතා සිටි පුද්ගලයකුට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 2500ක දඩ නියම කළේය.

වරද පිළිගත් මහේෂ් සුරංගට එලෙස දඩ නියම විය.