උප සභාපති වැඩ බලයි


වලල්ලාවිට ප්‍රා දේශීය සභාවේ උප සභාපති නාලක තරංග සමරවික්‍රම මහතා වැඩ බැලිමට පත් කර ඇත

ප්‍රාදේශීය සභාවේ  සභාපති උදේනි ප්‍රියංග අතුකොරළ මහතා අල්ලසක් ගත්තැයි   සැකපිට  රිමාන්ඩ් කරනු ලැබීය

ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්. ඉන්ද්‍රකාන්ති මෙනවිය පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රනි සමරකෝන් මහත්මියට ඒ බව දැනුම් දි පලාත් පාලන විධි විධාන අනුව  උප සභාපතිවරයාට සභාවේ කටයුතු පවරා තිබේ