උප පරීක්ෂක ගෑණු ගැටේට අහුවේ


සැමියා සමග ඇතිවූ පවුල් ආරවුලක් බේරුම් කර දීමට රුපියල් දස දහසක අල්ලසක් ඉල්ලා පසුව එය ලිංගික අල්ලසක් බවට පත්කරගත් බව කියන පුලස්තිගම පොලිසියේ සුලූ පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. උප පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ ලැගුම්හලකදීය. පැමිණිල්ල කාන්තාවගේය.