උප කුලපති තාමත් ‘සිසු හිරේ’


අද දහවල් 11.45 වන විටත්  රජරට සරසවියේ උප කුලපති  සිසු අඩස්සියේ සිටියේය.ඔහුද විනය පාළකවරුන් ද සිර කැර ගත් සිසුහු වළල්ලක්  ලෙස උප කුලපති  කාර්යාලයය වටේ සිටිති.

කැරැලි මර්දන පොලීසිය ද සීරුවෙන් සිටී.සිසුනට හිරිහැරයක් වීම වැළැක්වීම උප කුලපතිගේත් පොලීසියෙත් උත්සාහය බව  දැනගන්නට ඇත.