මාතලේ යටවත්තේ දී සන්ධාන අපේක්ෂක චින්තන ඒකනායකගේ රියදුරුට පහර දුන්නැයි සැකපිට නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ සම්බන්ධීකරණ නිලධාරී නිශ්ශංඛ ඩයස් මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු යටවත්ත පොලිසියට භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කැරිණි.