උප ඇමති ලේකම් දැලේ පැටලේ


ධීවර ආම්පන්න බෙදා දීම සඳහා කන්තලේ 87 පෙදෙසේ ප්‍රජා ශාලාවක සිදු වූ ගැටුමකින් ධීවර නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිරෝෂ් ලාල් මහතා සුළු තුවාල ලැබීය.  නියෝජ්‍ය ඇමැති ද මේ උත්සවයට සහභාගී විය.