උප ඇමති මාතලී උපන් ඇඳුමෙන් පොලීසියට
බීමතින් නිරුවත්ව තිරප්පනේ පොලීසියට බලහත්කාරයෙන් ඇතුළු වී තර්ජනය කරමින් රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැතිවරයකුගේ රියැදුරකු මෙම 31 දා තෙක් රිමාන්ඩ් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.
රිය අනතුරක පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ඔහු කලබල කළැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.

