උප ඇමති පුත් අනතුරෙන් මරුට


විදේශ කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති හුසේන් බයිලා මහතාගේ පුත් නජීඩ් (43) ගමන් කළ ට්‍රේල් යතුරුපැදිය වැලිකන්ද ආච්චි බෝක්කුව අසලදී ලොරියක ගැටීමෙන් මරුමුවට පත්වූ බව පොලීසිය කියයි. ඔහු වැලිකන්දේ තම ගොවිපලට යමින් සිටියදී මේ අනතුර සිදුවිය.