උන්නාරුවේ විජිත කොටු වෙයි


මිනුවන්ගොඩ ප්‍රදේශිය සභාවේ  මන්ත්‍රී  දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ  ඝාතනය ඇතුළු ඝාතන දෙකක් සම්බන්ධයෙන්  පොලීසියට අවශ්‍යව සිටි මිනුවන්ගොඩ උන්නාරුවේ  විජිනා ආඩ්අම්බලමේදී  බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට  ගනු ලැබීය.