යාපනය කොඩිකාමම්හි කචායිහිදී හා අරියාලේ දී ඡන්ද දායකයන් බියගැන්වීමේ සිද්ධි දෙකක් වාර්තා වෙයි.
මුහුණු ආවරණය කර ගත් පිරිසක් යතුරුපැදියකින් පැමිණ ඡන්ද පොළක සිටි පිරිසකට පහර දී ඇතැයි එක් පැමිණිල්ලක සඳහන් වේ.
අරියාලේ දී බෝම්බයක් ගැසීමෙන් දෙදෙනකු සුළු තුවාල ලැබූ බව ද කියති.

