උතුරේ 16 කට ඉසුරු අහිමි වේ


ඕස්ට්‍රේලියාව බලා යෑමට යාපනයේ සිට ආ 16 දෙනෙක් හම්බන්තොට මයුරපුර ලැගුම්හලක දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය කියයි.