උතුරෙන් වැඩි ප්‍රතිශතයක්?


අද සවස 2.30 පමණ වන විට වයඹ පළාතේ ඡන්ද සියයට 47ක්ද,  කුරුණෑගල සියයට 40ක්ද, උතුරේ සියයට 50ක් පමණද ඡන්දය දී ඇතැයි මැතිවරණ කාර්යාලයය සහ නිරික්ෂකයෝ කියති.