උතුරුමැද මහ ඇමැති රංජිත් - සබරගමුවට මහීපාල


උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සඳහා පත්කැරුණු අමාත්‍යවරු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.  

උතුරුමැද

01. එස්.එම්. රංජිත් - ප‍්‍රධාන අමාත්‍ය සහ නීතිය හා සාමය, මුදල් හා ක‍්‍රමසම්පාදන, පළාත් පාලන, පළාත් වාරිමාර්ග, ඉඩම්, පළාත් මාර්ග සංවර්ධන, ග‍්‍රාමීය යටිතල පහසුකම් සහ ක‍්‍රීඩා හා යෞවන 02. රත්නායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා රත්නායක - කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන, සත්ව සෞඛ්‍ය, ධීවර, පරිසර හා පළාත් සභා 03. එස්.එම්. පේෂල ජයරත්න බණ්ඩාර - අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික 04. අප්පුහාමිලාගේ හේරත් බණ්ඩා සේමසිංහ - සෞඛය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්‍ෂක, කාන්තා කටයුතු හා ප‍්‍රවාහන කටයුතු. 05. කිඩාගලේගම හේතුහාමිගේ නන්දසේන - වෙළෙඳ හා ආහාර, කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත ග‍්‍රාම සංවර්ධන හා සංචාරක    

සබරගමුව

01. මහීපාල හේරත් - ප‍්‍රධාන අමාත්‍ය සහ නීතිය හා සාමය, මුදල් හා සැලසුම් පළාත් පාලන, සෞඛ්‍ය දේශීය වෛද්‍ය වනිතා කටයුතු සමුපකාර කටයුතු වෙළෙඳ හා ආහාර, ප‍්‍රවාහන, වතු සුබසාධන, පරිසර, ප‍්‍රවෘත්ති සහ නිවාස ඉදිකිරීම් කටයුතු 02. අතුල කුමාර රාහුබද්ධ - මාර්ග සංවර්ධන, ග‍්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක ක‍්‍රීඩා සහ යෞවන 03. ශ්‍රී ලාල් වික‍්‍රමසිංහ - ඉඩම්, පළාත් වාරිමාර්ග, කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන සත්ව සෞඛ්‍ය හා ධීවර 04. රංජිත් බණ්ඩාර - සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්‍ෂක, ග‍්‍රාම සංවර්ධන සහ ග‍්‍රාමීය කර්මාන්ත 05. ඒ.ඒ. ප‍්‍රභාත් භානු මනුප‍්‍රිය - අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික  

 

නැගෙනහිර පළාත

01. අබ්දුල් මජීබ් මොහොමඞ් නජීඞ් - ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රමසම්පදාන, නීතිය හා සාමය, පළාත් පරිපාලන, මිනිස්බල, පළාත් පාලන, පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීම්, ග‍්‍රාමීය සංවර්ධන සහ පරිසර 02. දිසානායක විමලවීර - අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ඉඩම් හා ඉඩම් සංවර්ධන සහ ප‍්‍රවාහන 03. මීරා සායිබු උදුමා ලෙබ්බේ - මාර්ග සංවර්ධන, වාරිමාර්ග, නිවාස හා ඉදිකිරීම්, ග‍්‍රාමීය විදුලිය සහ ජල සම්පාදන 04. අහමඞ් නසීර් සයිනාලාබ්ඞීන් - කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා සංවර්ධන ග‍්‍රාමීය කර්මාන්ත සංවර්ධන, ධීවර කටයුතු සහ සංචාරක 05. ඉබ‍්‍රාහිම් මොහොමඞ් මොහොමඞ් මන්සූර් - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්‍ෂක සේවා, වනිතා කටයුතු, යෞවන කටයුතු ක‍්‍රීඩා, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන, සමුපකාර සංවර්ධන සහ ආහාර සැපයුම් හා බෙදාහැරීම