උතුරුමැද නව මහ ඇමති නැකතට වැඩ


උතුරුමැද නව මහ ඇමති එස් එම් රංජිත් මහතා අද පෙරවරු 9.17 යෙදුණු නැකතින් අද වැඩ ඇරඹීය. පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සෙත්පිරිත් දේශනා කර ඔහුට සෙත් පැතූහ.