උතුරුමැද අය වැය සම්මතයි
උතුරුමැද නව පළාත් සභාවේ මහ ඇමති එස් එම් රංජිත් මහතාගේ මංගල අය වැය අද වැඩි ඡන්ද 19 කින් සම්මත විය.
හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අවසන් මොහොතේ පැමිණ ඡන්දය දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් සභාවේ සිටි නමුත් ඡන්දය දුන්නේ නැත.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා විරුද්ධව ඡන්දය දුන්නේය.

