උතුරු ලන්ඩනයේත් මහ මෙවුනා මධ්‍යස්ථානයක් By None // 2012 සැප් 20 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩනයේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානයේ ආගමික වැඩ සටහන් සඳහා වන ඉල්ලූම අනුව උතුරු එංගලන්තයේ නීස්ඩන්හිද තවත් මධ්‍යස්ථානයක් අරඹා ඇත. බැසිල්ඩන් ප‍්‍රධාන මධ්‍යස්ථානයේ වැඩ සිටින භික්ෂුන් තුන් නමට වෙනත් නගරවල වැඩ සටහන් පැවැත්වීමටද සිදුවී තිබේ. නීස්ඩන්හි ධර්ම දේශනා, ධර්ම සාකච්ඡ හා සත් බුදු වන්දනා වැඩ සටහන්වලට සහභාගිවූ වැඩි දෙනා තරුණ තරුණියෝය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත