(දයාරත්න ඇඹෝගම)
දීර්ඝ විවාදයකින් හා ගැටුමකින් පසු උතුරු මැද පළාත් සභාවේ සභාපති ලෙස ඩී.එම්.අමරතුංග මහතා පත් කෙරිණි.
උතුරු මැද පළාත් සභාවේ සභාපතිව සිටි ටී.එම්.ආර්.සිරිපාල මහතාට එරෙහිව අද(18) විවාදයට ගැනීමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පළාත් සභා සෙංකෝලය ද දෙකඩ විය.

