උතුරු මැද මංගල සැසිය ඔක්තෝබර් 2


උතුරු මැද පළාත් සභාවේ හය වැනි සැසියේ මංගල සැසිය ඔක්තෝබර් දෙවැනි දා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතය. උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා මෙම සැසිය විවෘත කරයි. උතරු මැද නව මහා ඇමැති එස්.එම් රංජිත්ය. විපක්ෂ නායක කිංස් කුමාර නෙල්සන් මහතාය.