උඩුගම එප්පලදී ව්‍යාජ දහසේ නෝට්ටු 26 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පසුගිය දා උඩුගමින් හසුවූ හොර නෝට්ටු තොගය හා මේ හොරනෝට්ටු එකම ජාවාරමක කොටස් විය හැකියැයි ද පොලීසිය සැකපහළ කරයි.