උඩරටදි බසයක් ගිනිගනී


බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බවසයක් උඩුවරදී ගිනි ගත්තේය. මගීහු බසයෙන් පැණ දිවි බේරා ගත්හ.