ඉස්තිරික්කයෙන් අවසන් ගමන් යවයි


 

බේරුවල බංගලාවත්තේ  තනිවම විසූ 80 හැවිරිදි කතක මරා ගෙය කොල්ල කා ඇතියි බේරුවලපොලිසිය කියයි

විදුලි ඉස්තිරික්කයේ වයරයෙන් ගෙල හිර කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි

විදුහල්පතිවරයකුගේ මවක වන මෙම  මාතාවගේ නිවසේ තිබු රුපියල් පනස්දහසින් තිස්දහසක් ඝාතකයින් විසින් රැගෙන යන්නට ඇතැයි පොලීසියට කියා ඇත.