හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙස ඒකාබද්ධ විපක්ෂමන්ත්‍රීවරුන් කිහිප දෙනකු අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
කරුණානායක මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරුන් ද ඒ අතර සිටින බවත්, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයෙක් අවස්ථා අටකදී පමණ ඉල්ලා අස්නොවන ලෙස කරුණානායක මහතාගෙන් ඉල්ලා ඇති බවත් දැනගන්නට තිබේ.
044

